විශ්වාසභංගයේදී මුස්ලිම් කොංග්‍රසයේ සහය අගමැතිට

විශ්වාසභංගයේදී මුස්ලිම් කොංග්‍රසයේ සහය අගමැතිට

by Chathuranga Rajapaksha 03-04-2018 | 11:11 PM
COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු 07 දෙනා විශ්වාසභංගයේදී අගමැතිට පක්ෂව ඡන්දය භාවිත කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ නායක රවුෆ් හකීම් පවසයි. අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත ය.