by Hashini De Mel 03-04-2018 | 5:10 PM
COLOMBO (News 1st) - විශ්වාසභංගයට පෙර රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් විය යුතු ද? නැද් ද?
මේ නිව්ස්ෆස්ට් නිල Facebook පිටුව හරහා පීපල්ස් පවර් මහජන මත විමසුමේදී අද අප යොමු කළ ප්‍රශ්නය යි.
අද පස්වරු 5.00 වන විට ජනතාව ප්‍රතිචාර දැක් වූ අයුරුයි මේ…
65% ක් පැවසූවේ, විශ්වාසභංගයට පෙර රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් විය යුතු බවයි.
විශ්වාසභංගයට පෙර රනිල් වික්‍රමසිංහ අගමැති ධූයෙන් ඉවත් නොවිය යුතු යැයි පවසා ඇත්තේ, 35% ක් පමණි.