වරලත් ගණකාධිකාරිවරුන්ගේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය

වරලත් ගණකාධිකාරිවරුන්ගේ 32 වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය කොළඹදී

by Chathuranga Rajapaksha 03-04-2018 | 10:41 PM
COLOMBO (Newsfirst) -  වරලත් ගණකාධිකාරිවරුන්ගේ 32 වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අද කොළඹදී පැවැත්විය. මෙම සම්මන්ත්‍රණය සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදී වෙනස් ආකාරයට සිතීම සහ කටයුතු කිරීම පිළිබදව ක්‍රියාකාරකම් වලින්ද සමන්විත විය. මෙම අවස්ථාවට සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල්, ජනශක්ති ඉන්ෂුවරන්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි රමේෂ් ෂැෆ්ටඩ් යන මහත්වරුන් විශේෂ ආරාධිතයින් ලෙස එක්ව සිටියහ. https://www.facebook.com/NewsfirstSL/videos/1899129986813917/