ගුවන්තොටුපොළ සේවකයෝ සේවාවලින් ඉවත් වෙති

ගුවන්තොටුපොළ සේවකයෝ සේවාවලින් ඉවත් වෙති

by Sagarika Chathumali 03-04-2018 | 12:02 PM
COLOMBO (News 1st)  : කටුනායක ගුවන්තොටුපොළ සේවකයින් සේවාවලින් ඉවත් වී තිබේ. ගුවන්තොටුපොළ සේවකයින් මෙලෙස සේවයින් ඉවත්ව ඇත්තේ, වසර තුනකින් ලබා දෙන වැටුප් වැඩිවීම ලබා දෙන ලෙස ඉල්ලමිනි. අද පෙරවරුවේ බලධාරීන් සමග පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් සේවකයින් සේවයෙන් ඉවත්ව ඇති බව අප වාර්තාකරු සඳහන් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1898565113537071/