''විශ්වාසභංගෙ ගැන අපි ඒකමතික තීන්දුවක් ගත්තා"- SB

අගමැති ඉවත් වෙන්නෙ නැත්නම්, අපි තීන්දුව ක්‍රියාත්මක කරනවා - SB

by Sagarika Chathumali 03-04-2018 | 12:29 PM
COLOMBO (News 1st) : විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඡන්දය ලබාදීම සඳහා වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන් බව අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි. අමාත්‍යවරයා කියා සිටියේ කැබිනට් රැස්වීම අවසානයේ මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරාට දැනුම් දුන් බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/1898567226870193/