ගුවන්තොටුපොළ සේවකයෝ සේවාවලින් ඉවත් වෙති

ගුවන්තොටුපොළ සේවකයෝ සේවාවලින් ඉවත් වෙති

ගුවන්තොටුපොළ සේවකයෝ සේවාවලින් ඉවත් වෙති

කර්තෘ Sagarika Chathumali

03 Apr, 2018 | 12:02 pm

COLOMBO (News 1st)  : කටුනායක ගුවන්තොටුපොළ සේවකයින් සේවාවලින් ඉවත් වී තිබේ.

ගුවන්තොටුපොළ සේවකයින් මෙලෙස සේවයින් ඉවත්ව ඇත්තේ, වසර තුනකින් ලබා දෙන වැටුප් වැඩිවීම ලබා දෙන ලෙස ඉල්ලමිනි.

අද පෙරවරුවේ බලධාරීන් සමග පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් සේවකයින් සේවයෙන් ඉවත්ව ඇති බව අප වාර්තාකරු සඳහන් කළේ ය.

සාකච්ඡා අසාර්ථකයි : ගුවන්තොටුපොළ සේවකයෝ ස්වාවලින් ඉවත් වෙති..

JUST IN : සාකච්ඡා අසාර්ථකයි.. ගුවන්තොටුපොළ සේවකයෝ සේවාවලින් ඉවත් වෙති..#lka #news1st #AirportStrike

Posted by Newsfirst.lk on Monday, April 2, 2018

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]