03-04-2018 | 7:11 PM
COLOMBO (News 1st) - අධික වේගයෙන් කොළඹ වීදිවල රේස් පදින යතුරු පැදි 10 ක් පොලිස් භාරයට ගෙන තිබේ.
ඒ, කොළඹ 07 කුරුඳුවත්ත පොලිස් බල ප්රදේශයට අයත් මාර්ගවල රාත්රී කාලයේ අනවසරයෙන් මෝටර් රථ ධාවන තරගවලට යොදා ගත් යතුරු පැදි ය.
කුරුඳුවත්ත පොලීසිය පැවසුවේ, ධාවන තරග සඳහා යොදාගන්නා මාදිලියේ සුඛෝපභෝගී මෝටර් ...