විශ්වාසභංගය ගැන ජනපති හා අගමැති අතර සාකච්ඡා

විශ්වාසභංගය ගැන ජනපති හා අගමැති අතර සාකච්ඡා

by Hashini De Mel 02-04-2018 | 7:20 PM

COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ජනාධිපති කාර්යාලයේදී මේ වන විට හමුවක් පැවැත්වෙනු ඇත.