විශ්වාසභංගයේදී මැති ඇමති තීරණ මුදලට වෙනස් වෙයි ද?

විශ්වාසභංගයේදී මැති ඇමතිවරුන්ගේ තීරණ මුදලට වෙනස් වෙයි ද?

by Hashini De Mel 02-04-2018 | 7:33 PM

COLOMBO (News 1st) - විශ්වාසභංගයේදී මැති ඇමතිවරුන්ගේ තීරණ මුදලට වෙනස් වෙයි ද?

මේ නිව්ස්ෆස්ට් නිල Facebook පිටුව හරහා පීපල්ස් පවර් මහජන මත විමසුමේදී අද අප යොමු කළ ප්‍රශ්නය යි. අද පස්වරු 7.00 වන විට ජනතාව ප්‍රතිචාර දැක් වූ අයුරුයි මේ... 75% ක් පැවසූවේ මැති ඇමතිවරුන් මුදලට තීරණ වෙනස් කරනු ඇති බවයි. මුදලට තීරණ වෙනස් නොකරනු ඇතැයි පවසා ඇත්තේ, 25% ක් පමණි.