විශ්වාසභංගයට සහය දෙන පා ගමනට මහජනතාවගේ ප්‍රසාදය

විශ්වාසභංගයට සහය දෙන පා ගමනට මහජනතාවගේ ප්‍රසාදය

by Hashini De Mel 02-04-2018 | 8:28 PM

COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයට සහය දක්වමින් මහනුවරින් ආරම්භ වූ පා ගමනේ තෙවන දිනය අද යි.

අද පෙරවරුවේ පා ගමන ආරම්භ වූයේ නෙළුම්දෙණිය නගරයෙනි. එක්සත් ජාතික පක්ෂය සුරැකිමේ සංවිධානය හා එක්සත් ජාතික නිදහස් පෙරමුණ එක් ව මෙම පා ගමන සංවිධාන කර ඇත. ඒකාධිපති ගජ මිතුරු වියරුව පරදන ජන බල අරගලය යන්න මෙහි තේමාවයි.