එජාප ප්‍රබල ඇමති දෙපළකට තනතුරු අහිමි වෙයි ද?

එජාපයේ ප්‍රබල ඇමති දෙපළකට තනතුරු අහිමි කිරීමේ සූදානමක්..?

by Sagarika Chathumali 02-04-2018 | 11:39 AM
COLOMBO (News 1st)  : ජෝන් අමරතුංග සහ ගාමිණි ජයවික්‍රම පෙරේරා යන මහත්වරුන් අමාත්‍ය තනතුරුවලින් ඉවත් කිරීමට ඊයේ රාත්‍රීයේ මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ නිවසේ පැවති සාකච්ඡාවකදී අවධානය යොමු කර ඇතැයි, එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලේකම් මෛත්‍රී ගුණරත්න පවසයි. ඔහු කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂයේ පිරිසකගේ ද සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී මීළඟ ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයා පිළිබඳව ද සාකච්ඡා කර ඇති බවයි. මේ පිළිබඳව මාධ්‍යට කරුණු පැහැදිලි කළ මෛත්‍රී ගුණරත්න....