පීපල් පවර් මහජන මත විමසුම?

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයේදී දෙමළ ජාතික සන්ධානය කුමක් කළ යුතුද?

by Chathuranga Rajapaksha 01-04-2018 | 2:57 PM
COLOMBO (Newsfirst) - පීපල් පවර් මහජන මත විමසුම දැන් අපගේ newsfirst.lk නිල ෆේස් බුක් පිටුව හරහා ක්‍රියාත්මකයි. මෙවර අප ඔබගෙන් විමසන මතය වන්නේ, අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයේදී දෙමළ ජාතික සන්ධානය කුමක් කළ යුතුද? අගමැතිට සහය දිය යුතුයි? අගමැතිට සහය නොදිය යුතුයි? අද පස්වරු 2.30 වන විට අගමැතිට සහය නොදිය යුතුයි යන්න 51% ක් සහ අගමැතිට සහය දිය යුතුයි යන්න 49%ක් සිය මතය ප්‍රකාශ කර තිබේ. තව දුරට ත් ඔබගේ මතය ප්‍රකාශ කිරීම සඳහා අපගේ newsfirst.lk නිල ෆේස් බුක් පිටුවට පිවිසෙන්න.