විශ්වාසභංගය ගැන හිටපු ජනපතිනිය දුන් පිළිතුර...

අගමැතිට එරෙහි විශ්වාසභංගය ගැන ඇසූ පැනයට හිටපු ජනපතිනිය දුන් පිළිතුර...

by Hashini De Mel 01-04-2018 | 9:25 PM

COLOMBO (News 1st) - ඉදිරියේදී ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව පිළිබඳ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යාපනයේදී දැක් වූයේ මෙවන් අදහසකි.

මාධ්‍යවේදී ප්‍රශ්නය - 4 වෙනිදාට ගේන්න තියන විශ්වාසභංගය ගැන කියන්න මැඩම්? හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරණායක කුමාරතුංග - ඒක ගැන මම දන්නෑ මුකුත්... මාධ්‍යවේදී ප්‍රශ්නය - විශ්වාසභංග යෝජනාව පැරදුනොත් හරි වැරදුනොත් හරි ආණ්ඩුවට දිගටම ගෙනියන්න පුලුවන් තත්ත්වයක් තියනව ද? හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරණායක කුමාරතුංග - ඔව් ඔව් ඒ අගමැති විතරනේ නමුත්... https://www.youtube.com/watch?v=5rI3Rf6LQQg