Bestweb 2018
Bestweb 2018
විශ්වාසභංගයට පක්ෂ වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් විපක්ෂයේ අසුන් ගැනීමට සැරසෙයි

විශ්වාසභංගයට පක්ෂ වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් විපක්ෂයේ අසුන් ගැනීමට සැරසෙයි

විශ්වාසභංගයට පක්ෂ වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් විපක්ෂයේ අසුන් ගැනීමට සැරසෙයි

By Chathuranga Rajapaksha

21 Apr, 2018 | 7:13 am

COLOMBO (Newsfirst) – ලබන 08 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමේදී තමන් ඇතුළු මන්ත්‍රිවරුන් 16 දෙනා විපක්ෂයේ අසුන් ගන්නා බව අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට සහය දී ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා පැවසුවේ තමන් ඇතුළු 16 දෙනා වෙනුවෙන් විපක්ෂයේ අසුන් සකස් කරන ලෙස කතානායකවරයාට දැන්වීමට පියවර ගෙන ඇති බව ය.