මෛත්‍රී ගුණරත්න ඇප මත මුදා හැරේ

ගිනිඅවි සමග අත්අඩංගුවට ගත් මෛත්‍රී ගුණරත්න ඇප මත මුදා හැරේ

by Sagarika Chathumali 31-03-2018 | 7:01 PM
COLOMBO (News 1st) : ගිනිඅවි දෙකක් සමග කඩුගන්නාවේදී අත්අඩංගුවට ගැනුණු එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලේකම් නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ඇප මත මුදාහැර තිබේ. ඔහු මුදා හැර ඇත්තේ, නිත්‍යනුකූල ගිනි අවි බලපත්‍ර ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.