31-03-2018 | 8:26 AM
COLOMBO (Newsfirst) - මතුගම, කටුගහහේන, සොල්දොරකඩේ හන්දිය ප්රදේශයේදී ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ එම උණ්ඩ 28ක් පිරවු මැගසින් එකක් සන්තකයේ තබා සිටි හමුදා සෙබළෙකු සහ තව ත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කළුතර දිසා අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කළ බව පොලීසිය පවසයි.
...