මේ දවස්වල රස්නේ වැඩි ඇයි?

මේ දවස්වල රස්නේ වැඩි ඇයි?

by Chathuranga Rajapaksha 30-03-2018 | 10:41 PM
‍COLOMBO (Newsfirst) - මේ දිනවල බොහෝ ප්‍රදේශවලට දැඩි රශ්මියක් දැනෙන්නේ ඇයි? මීට සැබෑ හේතුව කුමක්ද? මේ පිලිබඳව අප කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතාගෙන් විමසීමක් කළේය. https://www.facebook.com/NewsfirstSL/videos/1894570287269887/ මේ අතර පවතින වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 9 ක අයත් පුද්ගලයින් ලක්ෂ 4 කට අධික සංඛ්‍යාවක් පිඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. https://www.facebook.com/NewsfirstSL/videos/1894568003936782/