පැපුවා නිව් ගිනියාහි දූපත් ආශ්‍රිත වෙරළ තීරයන්ට සුනාමි ඇනතුරු ඇඟවීම්

පැපුවා නිව් ගිනියාහි දූපත් ආශ්‍රිත වෙරළ තීරයන්ට සුනාමි ඇනතුරු ඇඟවීම්

පැපුවා නිව් ගිනියාහි දූපත් ආශ්‍රිත වෙරළ තීරයන්ට සුනාමි ඇනතුරු ඇඟවීම්

කර්තෘ Sakila Udayakumara

30 Mar, 2018 | 6:56 am

(Newsfirst) – එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින් පැපුවා නිව් ගිනියාහි දූපත් ආශ්‍රිත වෙරළ තීරයන්ට සුනාමි ඇනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පැපුවා නිව් ගිනියාවට ඔබ්බෙන් පිහිටි නිව් බ්‍රිටෙයින් දූපත ආශ්‍රිත ප්‍රදේශයට මැග්නිටියුඩ් ඒකක 6.9ක භූ කම්පනයක් හටගෙන තිබෙන බව ය.

එරට වේලාවෙන් අද උදෑසන 7.25ට පමණ මෙම භූ කම්පනය හටගෙන තිබේ.

මේ හේතුවෙන් මෙතෙක් දේපල හෝ ජීවත හානි කිසිවක් වාර්තා වී නොමැත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]