English
தமிழ்
කර්තෘ Sakila Udayakumara
30 Mar, 2018 | 8:41 am
COLOMBO (Newsfirst) – ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ දිවි පිදූ මහ සිකුරාදා දිනය අදට යෙදී තිබේ.
එය සිහි කරමින් ලොව පුරා කිතුණු බැතිමත්හු අද දිව්‍ය පූජාවල නිතර වෙති.
පසුගිය ඉරිදා එනම් ගොබ් ඉරිදා ජේසුස් වහන්සේ ජෙරුසෙලමට ඇතුළු වීම සිහිපත් කරමින් කිතුණු බැතිමතුන් ශුද්ධ වූ සතිය ආරම්භ කළේ ය.
අනතුරුව ඊයේ, ජේසුස් වහන්සේ සිය ගෝලයන් 12 දෙනා සමග අවසන් රාත්‍රී භෝජනය වැළඳූ අවස්ථාව සිහිපත් කරනු ලැබුවේ විශේෂිත දේව මෙහෙයකිනි.
ඉන් පසුව ජේසුස් වහන්සේගේ උත්ථානය හෙවත් මළවුන් පරදා නැගිටීම ලබන ඉරිදා එනම් පාස්කු ඉරිදා කිතු බැතිමත්හු උත්සවශ්‍රීයෙන් සමරනු ලබති.
24 Apr, 2019 | 02:11 PM
25 Dec, 2018 | 06:42 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS