30-03-2018 | 8:52 AM
COLOMBO (Newsfirst) - සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසු දුම්රිය ගාස්තුව 15% කින් ඉහළ දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එහි වාණිජ අධිකාරී එන්.ජේ. ඉඳිපොළගේ මහතා ප්රකාශ කළේ, ඊට අදාළ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව ය.
2008දී සිදු කළ ගාස්තු සංශෝධනවලට අදාළ ගැසට් නිවේදනය පරිදි දුම්රිය...