102 Not Out චිත්‍රපටය එළිදැක්වීම මැයි 4

අමිතාබ් බච්චන් සහ රිශී කපූර් රංගනයෙන් දායක වන 102 Not Out චිත්‍රපටය එළිදැක්වීම මැයි 4 වන දා

by Staff writer 29-03-2018 | 5:31 PM
(Newsfirst) - අමිතාබ් බච්චන් සහ රිශී කපූර් රංගනයෙන් දායක වන 102 නොට් අවුට් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය ඉන්ටර්නෙට් වෙත නිකුත් කර තිබේ. උමේෂ් ශුක්ලා අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයට පාදක වන්නේ 102 හැවිරිදි පියෙකු සහ 75 හැවිරිදි පුතෙකු අතර පවතින සබඳතාවය යි. ප්‍රහසන චිත්‍රපටයක් වන 102 නොට් අවුට් ලබන මැයි 4 වන දින එළිදැක්වීමට නියමිත ය. https://www.youtube.com/watch?v=2hkhKftPcIY