29-03-2018 | 3:37 PM
COLOMBO (News 1st) - වසරේගත වූ කාලය තුළ Facebook ගිණුම් 720ක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
එහි ජ්‍යේෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි අනුව 80% ක් ව්‍යාජ Facebook ගිණුම් බව තහවුරු කර ගත් බ...