කේ.ටී. චිත්‍රසිරි වැඩ බලන අගවිනිසුරු තනතුරට

කේ.ටී. චිත්‍රසිරි වැඩ බලන අගවිනිසුරු ලෙස දිවුරුම් දෙයි

by Sagarika Chathumali 28-03-2018 | 3:09 PM
COLOMBO (News 1st) : ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි වැඩ බලන අගවිනිසුරු ලෙස දිවුරුම් දී තිබේ. විනිසුරු කේ.ටී. චිත්‍රසිරි වැඩ බලන අගවිනිසුරු ලෙස දිවුරුම් දී ඇත්තේ, අග්‍රවිනිසුරු ප්‍රියසාත් ඩෙප් විදෙස්ගත වීමට නියමිත බැවිනි.