28-03-2018 | 4:15 PM
COLOMBO (News 1st) : හම්බන්තොට මහ නගර සභාවේ නගාරාධිපතිවරයා හා නියොජ්ය නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා අද පැවති මංගල රැස්වීම ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් කල් දමා තිබේ.
අද උදෑසන 10 ට දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස්වරයාගේ ප්රධානත්වයෙන් රැස්වීම කැඳවා තිබිණ.
එහිදී මන්ත්රීවරුන් 21 දෙනොගෙන...