හන්තාන කන්දේ ගින්නක්

හන්තාන කන්දේ ගින්නක්

by Staff writer 27-03-2018 | 7:35 AM
COLOMBO (Newsfirst) - හන්තාන කන්දේ ගින්නක් හටගෙන තිබේ. මහනුවර නාගරික කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ගින්න කදු මුදුනේ හටගෙන ඇති හෙයින් ගින්න මැඩපැවැත්වීම අසීරු බව ය. ගින්නෙන් අක්කර ගණනාවක් විනාශ වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.