ග්ලයිෆෝසෙට් තහනම සෙවීමට විද්වත් කමිටුවක්

ග්ලයිෆෝසෙට් තහනම සෙවීමට විද්වත් කමිටුවක්

by Hashini De Mel 27-03-2018 | 4:23 PM

COLOMBO (News 1st) - ග්ලයිෆෝසෙට් තහනම පිළිබඳව සොයා බැලීමට විද්වත් කමිටුවක් පත් කර තිබේ.

ඇමති දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේ, මෙම පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි.