විශ්වාසභංගය ගැන නිදහස් පක්ෂයේ ස්ථාවරය

අගමැතිට එරෙහි විශ්වාසභංගය ගැන නිදහස් පක්ෂයේ ස්ථාවරය

by Hashini De Mel 27-03-2018 | 8:18 PM

COLOMBO (News 1st) - විශ්වාසභංග යෝජනාව ගැන සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් හෙට රැස්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් මේ පිළිබඳව ඔවුන්ගේ නිල ස්ථාවරය ප්‍රකාශයට පත්කර නොමැත. අද පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් දෙදෙනෙකු ඒ පිළිබඳව පළ කළේ මෙවන් අදහසකි... https://www.youtube.com/watch?v=QEe8p1wJwIQ