ප්‍රාදේශීය සභා 5කට සභාපතිවරුන් තවදුරටත් පත් කර නොමැති තත්ත්වයක්

ප්‍රාදේශීය සභා 5කට සභාපතිවරුන් තවදුරටත් පත් කර නොමැති තත්ත්වයක්

ප්‍රාදේශීය සභා 5කට සභාපතිවරුන් තවදුරටත් පත් කර නොමැති තත්ත්වයක්

කර්තෘ Sakila Udayakumara

27 Mar, 2018 | 8:42 am

COLOMBO (Newsfirst) –  ප්‍රාදේශීය සභා 5ක සභාපතිවරුන් අදාළ පක්ෂ විසින් නම් කොට එවා නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව සඳහන් කළේ විල්ගමුව, ආනමඩුව, වෙන්නප්පුව, නියාගම, බලපිටිය යන ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් අදාළ දේශපාලන පක්ෂ විසින් නම් කොට එවා නොමැති බව ය.

ඒ හේතුවෙන් චක්‍ර ලේඛන මුද්‍රණය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව කොමිෂන් සභාව සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]