27-03-2018 | 4:39 PM
COLOMBO (News 1st) - ආයෝජන මණ්ඩලයේ නව අපනයන සැකසුම් කලාප හතරක් පිහිටුවීමට තීරණය කර තිබේ.
මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ආයෝජන මණ්ඩලය සඳහන් කළේ, නව අපනයන සැකසුම් කලාප හතරක් ස්ථාපිත කෙරෙන බවයි.
ඒ අනුව නව කලාප සඳහා රු. බිලියන 2.5 ක් වෙන් කර ඇත.
නව කලාපයන් බිංගිරිය, මාවතගම, මිල්ලනිය සහ චාලිම්ටන්...