26-03-2018 | 11:59 AM
මහත්වරුන්ගේ ක්රීඩාව ලෙස විරුදාවලි ලත් ක්රිකට් ක්රීඩාවේ මහත්මා ගුණය කෙළෙසී යමින් පවතින බව පසුගිය සිකුරාදා (23) අපි ප්රශ්න කළෙමු. (ක්රිකට් තවදුරටත් මහත්වරුන්ගේ ක්රීඩාවක් ද?)
එම ලිපියෙන් අප ඉදිරිපත් කිරීමට උත්සහ කළේ, ක්රිකට් තරග අතරතුර දිගින් දිගට ම සිදුවෙමින් පවතින අපහාස, උපහාස සහ ගැටුම් පිළ...