ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් දකුණු අප්‍රිකාවට එරෙහි තුන්වන ටෙස්ට් තරගයේ නායක සහ උප නායක තනතුරු වලින් ඉවත් කළ බව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පවසයි.
දකුණු අප්‍රිකාවට එරෙහිව 3වන ටෙස්ට් තරගයේ 3වන දිනයේදී පන්දුව පළුදු කිරීමේ සිද්ධියක් හේතුවෙන් මෙම තිරණය ගෙන තිබේ.
ඒ අනුව වැඩබලන නායක ලෙස ටිම් පේන් පත් කළ බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පවසයි.
[caption id="attachment_125892" align="alignnone" width="700"]

ඔස්ට්‍රේලියා වැඩබලන නායක ටිම් පේන්[/caption]