එළවළු මිල ගණන් ඉහළට

එළවළු මිල ගණන් ඉහළට

by Hashini De Mel 25-03-2018 | 7:58 AM

COLOMBO (News 1st) - එළවළු මිල ගණන් තරමක් ඉහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයින් පවසා තිබේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට, යාපනයෙන් ලැබෙන එළවළු තොග අඩුවීම මීට හේතුවයි. යාපනයට ගොස් වෙළෙඳුන්, ගොවීන්ගෙන් ඝෘජුව එළවළු මිලදී ගැනීම මීට බලපෑ තව ත් හේතුවකි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු සඳහන් කළේ, ඉදිරි සති කිහිපය තුළ එළවළු මිල තව ත් ඉහළ යනු ඇති බවයි.