25-03-2018 | 9:27 AM
COLOMBO (News 1st) - ශ්‍රීලංකන්, මිහින් ලංකා හා ශ්‍රීලංකන් කේටරින් යන ආයතවල සිදුව ඇති අක්‍රමිකතා සොයා බැලීමේ ජනාධිපති කොමිසම ඒ පිළිබඳ මහජන තොරතුරු විමසීම ආරම්භ කර තිබේ.
එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඒ සඳහා ලබන 12 වන දා දක්වා මහජනතාවට අවස්ථාව ලබාදී ඇති බව ය.
මේ අතර සිදුව ඇති අක්‍රමිකතා සොයා ...