by Hashini De Mel 24-03-2018 | 11:53 AM
COLOMBO (News 1st) - පකිස්ථාන කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර තුන්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත වේ.
තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ මුල් තරග දෙකම ජයගත් පකිස්ථාන කාන්තා කණ්ඩායම මේ වනවිට තරග 02 ට 0 ලෙස එක්දින තරගාවලියේ ජය හිමිකර ගෙන තිබේ.
මෙම තරගාවලිය පැවැත්වෙන්නේ, අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල කාන්තා ශූරතා තරගාවලිය යටතේ ය.