වැලිගම සභාපති ධූරය රෙහාන් ජයවික්‍රම පත් කෙරේ

වැලිගම සභාපති ධූරය රෙහාන් ජයවික්‍රම පත් කෙරේ

by Hashini De Mel 24-03-2018 | 8:05 AM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයට බලය හිමි, වැලිගම නගර සභාවේ සභාපති ලෙස රෙහාන් ධනුෂ්ක විජේරත්න ජයවික්‍රම මහතා පත් කෙරේ.

එහි උපසභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ, මොහොමඩ් ජබිර් මොහොමඩ් මින්හාජ් තේරි පත්වී ඇත.