අමෙරිකාවෙන් රුසියාවට චෝදනාවක්

රුසියාව තලේබාන් සංවිධානයට අවි සපයන බවට අමෙරිකාවෙන් චෝදනා

by Chathuranga Rajapaksha 23-03-2018 | 11:16 PM
රුසියාව තලේබාන් සංවිධානයට සහාය දක්වමින් අවි සපයන බවට ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම්වල නිරත අමෙරිකානු හමුදා ප්‍රධානියා පවසයි. ජෙන් ජෝන් නිකල්සන් පැවසුවේ සහාය දැක්වීමේ ක්‍රියාකාරකම් ඔහු සියැසින් දැක ඇති බව ය. කෙසේවෙතත් අමෙරිකාව එල්ල කරන මෙම චෝදනා රුසියාන තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.