ඇලෝසියස් හා පාලිසේනගේ ඇප අයැදුම්පත සලකා බැලීම 29

ඇලෝසියස් හා පාලිසේනගේ ඇප අයැදුම්පත සලකා බැලීම 29 වන දා

by Staff writer 23-03-2018 | 12:37 PM
COLOMBO (Newsfirst) - අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන මහත්වරුන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන අයැදුම්පත සලකා බැලීම සඳහා ලබන 29 වන දා කැඳවීමට අභියාචනාධිකරණය අද තීරණය කළේ ය ඒ, විනිසුරු ශිරාන් ගුණරත්න මහතා විසිනි. අර්ජුන් ඇලෝසියස් හා කසුන් පාලිසේන යන මහත්වරුන් මේ වන විට මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.