home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
රනිල්ගේ දකුණු අත මෙන් සිටි පුද්ගලයා 33 වසරකට පසු ඉල්ලා අස්වෙයි
by Staff writer
23-03-2018 | 5:52 PM
COLOMBO (Newsfirst) - එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ සහායක ලෙස කටයුතු කළ සුදත් චන්ද්‍රසේකර මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. ඔහු මින් ඉහත අග්‍රාමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්වරයකු ලෙස ද කටයුතු කර තිබේ. සුදත් චන්ද්‍රසේකර මහතා රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිටු 7කින් සමන්විත ලිපියක් යොමු කරමින් සිය ඉල්ලා අස්වීමට හේතු පැහැදිලි කර තිබේ. රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියා කලාපය පිළිබඳව ඔහු එම ලිපියෙන් දිර්ඝ පැහැදිලි කිරීමක් කර තිබෙන්නේ තමන්ට ඇති වු සිත් වේදනාවන් සහ කළකිරීම්වලට උදාහරණ සපයමිනි. ඔහු තම ලිපියෙන් පෙන්වා දෙන්නේ රට සහ පක්ෂය ඛේදනීය ස්ථානයකට පැමිණ තිබීමට වගකිවයුත්තේ රනිල් වික්‍රමසිංහ මහතා බව ය. https://www.facebook.com/NewsfirstSL/videos/1886147768112139/
එම ලිපිය පහතින් දැක්වේ.
^NM
වෙනත් ලිපි
රාජ්‍ය වෙසක් සැමරුම නුවරඑළියේදී ..
ජනපතිගේ වෙසක් දින පණිවිඩය..
වෙසක් පොහොය නිමිත්තෙන් රැඳවියන් 388කට රාජ්‍ය සමාව
සිරස වෙසක් කලාපය අද පස්වරුවේ විවෘත කෙරේ..
කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්..
වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය