23-03-2018 | 3:29 PM
COLOMBO (Newsfirst) - පළමු වසරට සිසුවෙකු ඇතුළත් කර ගැනිම සඳහා රුපියල් 150,000 ක අල්ලසක් ලබා ගැනීම ඇතුළු අධිචෝදනා 4 කට වරදකරු කරනු ලැබු මාතලේ ප්රදේශයේ පාසලක හිටපු විදුහල්පතිනියකට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද බරපතල වැඩ සහිත වසර 5ක සිර දඬුවම් නියම කළේය.
ඊට අමතරව රුපියල් 60,000ක දඩය...