විශ්වාසභංගයට හිටපු ජනපති ඡන්දය ප්‍රකාශ කරයි ද?

විශ්වාසභංගයට හිටපු ජනපති ඡන්දය ප්‍රකාශ කරයි ද?

by Hashini De Mel 22-03-2018 | 7:44 PM

COLOMBO (News 1st) - මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට අත්සන් කර තිබුනේ නැත.

ඔහු මෙම විශ්වාසභාංගයේදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරයි ද? අප ඒ පිළිබඳව ජනතා මතය විමසුවෙමු. නිව්ස්ෆස්ට් Facebook පිටුව හරහා අද පස්වරු 7.00 වනනවිට ඊට ලැබුන ප්‍රතිචාරයයි මේ. අගමැතිවරයාට එරෙහිව ඡන්දය නොදෙනු ඇතැයි 70% ක් ප්‍රකාශ කර තිබුණි. අගමැතිවරයාට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි පවසා තිබුනේ 30% ක් පමණ ය. https://www.youtube.com/watch?v=No7YcvXYHdE