22-03-2018 | 3:31 PM
COLOMBO (News 1st) - පසුගිය වසර දෙකට සාපේක්ෂව මෙම වසරේ මුල් කාර්තුවේ වාහන ලියාපදිංචිය ඉහළ ගොස් ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසා තිබේ.
ඒ අනූව වසරේ මේ දක්වා කාලය තුළ ලියාපදිංචි කර ඇති රථ වාහන ප්‍රමාණය 81,871 කි.
ඉන් වැඩිම සංඛ්‍යාවක් යතුරුපැදි වන අතර එම සංඛ්‍යාව 59,464 කි.
කුඩා මෝටර් ...