මාතර වෙළෙඳසැලක සිදු වූ මුදල් සොරකම (CCTV)

මාතර වෙළෙඳසැලක සිදු වූ මුදල් සොරකම (CCTV)

by Hashini De Mel 21-03-2018 | 6:39 PM

COLOMBO (News 1st) - මාතර මුලටියන ප්‍රදේශයේ වෙළෙඳසැලකට ඇතුළු වූ පුද්ගලයෙකු මුදල් සොරකම් කරන අයුරු එහි තිබු CCTV කැමරාවල සටහන් වී තිබුණි.

මෙම සිදුවී ඇත්තේ, පසුගිය 19 වන දා ය.‍ මාවරල පොලීසිය විසින් ඊයේ දිනයේ සොරකම සම්බන්ධයෙන් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු ගොන්බද්දල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි විවාහක පුද්ගලයෙකි. ඔහු කළ පාපොච්ඡාරණයට අනුව හෙළිවී ඇත්තේ, මෙම සොරකම සිදු කිරීමට පසුගිය වසරේ සැප්තැම්බර් මස සිට සැළසුම් කළ බවයි. පරීක්ෂණ කටයුතු සිදු කළ මාවරල පොලීසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ. https://www.youtube.com/watch?v=wu-ucrdhMxs