21-03-2018 | 3:34 PM
COLOMBO (News 1st) - කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ 05 වන කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කර තිබේ.
ඒ, කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසිනි.
කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්, සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටියේ, විමර්ශනය කළ රාජ්‍ය ආයතනවලට පොදු ව්‍යාපාර...