20-03-2018 | 6:32 PM
COLOMBO (News 1st) - ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ හා ජයන්ත සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නිකුත් කළ වරෙන්තුව යළි කැඳවීමට, කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද නියෝග කර තිබේ.
ඒ, ඊයේ අධිකරණය හමුවේ පෙනි නොසිටි විමල් වීරවංශ සහ ජය...