යෞවන සම්මාන සඳහා අයදුම්පත් භාර ගැනීම ඇරඹෙයි

යෞවන සම්මාන සඳහා අයදුම්පත් භාර ගැනීම ඇරඹෙයි

by Sagarika Chathumali 19-03-2018 | 7:12 AM
ජාතික තරුණ සේවා සභාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන යෞවන සම්මාන උළෙල සඳහා අයදුම්පත් භාර ගැනීම මේ දිනවල සිදුකෙරෙයි. මේ යටතේ යෞවන සමාජවල සාමාජිකත්වය දරණ තරුණ තරුණියන්ට සිය ගායන , වාදන  ,රංගන , නිවේදන ආදී  කුසලතා අවස්ථාව හිමිවනු ඇති. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 011 - 2850 986 යන දුරකථන අංකයෙන් හෝ සහකාර අද්‍යක්ෂ, සෞන්දර්ය කුසලතා සංවර්ධන අංශය , ජාතික තරුණසේවා සභාව  .මහරගම යන ලිපිනයෙන් ලබාගත හැකියි.