19-03-2018 | 9:54 PM
COLOMBO (News 1st) - ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 37 වැනි සැසිවාරයට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ධූත පිරිස අද ජිනිවා නුවර බලා පිටත් ව ගොස් තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, විශේෂ කාර්යයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ඇතුලු පිරිසක් මෙවර සමුළුව සඳහා සහ...