ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල පහළට

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල පහළට

by Chathuranga Rajapaksha 18-03-2018 | 9:39 AM
COLOMBO (Newsfirst) - පසුගිය සතිය තුළ ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල අඩුවීමක් දක්නට ලැබේ. ඒ අනුව ලෝක වෙළෙඳපොළේ මේ වන විට රත්‍රං අවුන්සයක මිල සටහන් වන්නේ අමරිකානු ඩොලර් 1,313 ක් ලෙස ය. අමරිකානු ඩොලරය ශක්තිමත් වීම සහ පොලී අනුපාතය ඉහළ යාම හේතුවෙන් මෙලෙස රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳ පොළ විශ්ලේෂකයින් පවසයි.