18-03-2018 | 11:16 AM
COLOMBO (Newsfirst) - මාතර, කඹුරුපිටියේදි පතාල කල්ලි සමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඔවුන් දෙදෙනා මධූෂ් නැමැති පාතාල කල්ලි සමාජිකයාගේ ගෝලයින් බව ය.
මධූෂ්ගේ ඥාතියෙකුගේ නිවසේ සැඟව සිටියදි ඊයේ රාත්රියේ ඔවුන් අත්අඩංගුවට ගැනිණි.
පොලීසිය සඳහන් කළේ, ඔවුන් තවත් අපරාධවලට...