by Chathuranga Rajapaksha 17-03-2018 | 10:15 PM
COLOMBO (Newsfirst) - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට පිවිසීමේ සූදානමක් තිබේද?
මේ පිළිබඳව මාධ්‍ය ඔහුගෙන් ඊයේ විමසීමක් කළේය.
ප්‍රශ්නය - ඔබතුමා දේශපාලනයට එන්න අදහසක් තියෙනවාද?
හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා
"එහෙම සූදානමක් නෑ. ඒක ඒ අවස්ථාවේදී බලන්න ඕනේ"
ප්‍රශ්නය - ඒ කියන්නේ දැන් ටිකක් කැමතියි වගේ?
හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා
"මම ඊට වඩා කැමතියි යම්කිසි ආකාරයකින් ඕනම ආකාරයකින් රටට සේවය කරන්න පුළුවන්නේ. ඉතිං ඒක දේශපාලනයට ඇවිල්ල ද නැතුව ද පළවෙනිය ද දෙවනිය ද තුන්වෙනි ද කියන ප්‍රශ්නයක් නෑ. ඒ කාර්ය කරන්න ඕනේ "
https://www.facebook.com/NewsfirstSL/videos/1879093375484245/