අකුණු සැර වැදීමෙන් බලංගොඩ දරුවෙකු මරුට

අකුණු සැර වැදීමෙන් බලංගොඩ දරුවෙකු මරුට

by Staff writer 17-03-2018 | 7:21 AM
COLOMBO (Newsfirst) - බලංගොඩ, ගුරුතවිලගම ප්‍රදේශයේ 13 හැවිරිදි දරුවෙකු අකුණු සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබේ. පොලීසිය සඳහන් කළේ, ප්‍රදේශයට පැවති අධික වර්ෂාවත් සමග ඊයේ පස්වරු 5.00ට පමණ මෙම අනතුර සිදුවී ඇති බව ය. ඔහුගේ දේහය බලංගොඩ මූලික රෝහලේ තැන්පත් කර තිබේ.